සම්බන්ධ කරගත හැකි ස්ථානය ලිපිනය දුරකථන අංකය
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 352
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 258
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 136 136
+94 112 670 070
+94 112 136 100
ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කුලියාපිටිය නැෙගනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, 

+94 372 248 467

+94 710 330 258

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කුරුණෑගල දිස්ත්‍රීක් ෙල්කම් කාර්යාලය +94 37 2 221 709

 

2018-11-01 දින ඇතිවූ අධික වර්ෂාව සහ සුළං තත්වය හේතුවෙන් කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසම් 03ක් ජල ගැලීම් වලට ලක්විය. 

  • හොරොම්බාව පවුල් 04
  • බිහල්පොල පවුල් 05
  • නෙත්තිපොලගෙදර පවුල් 15 පමණ නිවාස ජලයෙන් යටවූ අතර පැය කිහිපයකින් ජලය බැසයන ලදී. 

ඇටැම්පොල වසමේ නිවාස දෙකක් අර්ධ හානියට පත්විය. එමෙන්ම කැකුණගොල්ල, බෝගහපිටිය සහ හොරොම්බාව යන වසම් වලද එක් නිවස බැගින් නිවාස 03ක් අර්ධ හානියට පත්ව ඇත.

ඒ අනූව මෙම අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේවන විට කොට්ඨාශයේ නිවාස 05ක් අර්ධ හානියට පත්විය.

 

Scroll To Top