![]() |
මානුෂීය රාජ්‍ය සේවයට කැපවූ රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම.
|
|
ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම , සම්පත් සම්බන්ධීකරණය කිරීම සහ කාර්යක්ෂම තිරසාර සහජනතාවගේ සහභාගීත්වයෙන් සැලසුම් කළ ස්වයං*සංවර්ධන ක්‍රියාවලිය
|
සේවා
- සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වසම් මට්ටමින් ගම් කමිටු හරහා යෝජනා ලබා ගැනීම.
- වාර්ෂිකව සිදුකරන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- සංවර්ධන ව්‍යාපෘති පරීක්ෂාව සහ පසු විපරම
- ග්‍රාම සේවා හරහා ග්‍රාමීය ප්‍රජාව බලගැන්වීම ශක්ති වැඩසටහන
- සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම සහ බිල්පත් නිර්දේශ කිරීම.
- කොට්ඨාශයේ විවිධ ස්වේච්ඡා සංවිධානවල සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා උපකරණ ලබා දීම.
- අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- කොට්ඨාශයේ අඩු ආදායම්ලාභීන් නඟා සිටුවීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- රේඛීය අමාත්‍යාංශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය ජලනල ව්‍යාපෘතිවලට අදාළ ක්‍රියාකාරකම්
- පානීය ජල ගැටළු වලට විසඳුම් සෙවීමට අදාළ ක්‍රියාකාරකම්
- කොට්ඨාශයේ නිවාස හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ ක්‍රියාකාරකම්
- කොට්ඨාශය තුළ පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
|
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඒ.ඒ.එන්.එල්. අමරසිංහ +94 372247672 |

















