ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
සමාජ සංවර්ධනය තුල අවාසි සහ දුෂ්කර සමාජ කණ්ඩායම්වල සහභාගිත්වය දිරිගැන්වීම, සහන හා පුනරුත්ථාපනය කිරීම සහ ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
1. වැඩිහිටි දීමනා සම්බන්ධ ගෙවීම් කටයුතු. 2. ආබාධිත/ වකුගඩු දීමනා ගෙවීම් කටයතු 3.ජනාධිති අරමුදල් සම්බන්ධ කටයතු. 4.මහජනාධාර , රෝගාධාර (පිළිකා,ක්ෂය රෝග ලාදුරු,තැල්සීමියා හා විශේෂ වෛද්‍යධාර) සම්බන්ධ කටයුතු. 5. සිසුමිණ ආධාර සම්බන්ධ රාජකාරී. 6.ස්වේචිඡා සමිති ලියාපදිංචි සම්බන්ධ කටයුතු 7්. ප්‍රධාන අමාත්‍ය අරමුදල සම්බන්ධ කටයුතු
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| දැක්ම |
රජයේ ඉඩම් සඳහා ප්‍රශස්ථ උපයෝජනයක් ඇති කිරීම
|
| ප්‍රධාන කාර්යයන් |
1. රජයේ ඉඩම් වලට අදාල පසු කටයුතු 2. වැලි,බොරළු,පස්,ඛනිජ කැනීම්, බලපත්‍ර ලබාදීම හා නිර්දේශ කිරීම. 3. මැනුම් ඉල්ලීම් වලට අදාල රාජකාරී. 4. ඉඩම් අත්පත් කර ගැනීමි. 5. රජයේ ඉඩම් අදාළ බදු අයකිරීම් කටයතු. 6.ඉඩම් කච්චේරි පැවැත්වීම ඉඩම් ඉල්ලුම්කරවන් ලේඛණගත කිරීම 7. දැව ප්‍රවාහන බලපත්‍ර ලබාදීම දැව ව්‍යාපාර ලියාපදිංචි කිරීම. 8. දැව හෙලීම් බලපත්‍ර ලබාදීමේ රාජකාරී. 9. ඉඩම් තොරතුරු කළමණාරණය. 10.රජයේ ඉඩම් තහවුරු කිරීම් කටයුතු.
|
















