samurdhi icon

                                                                  සේවා 

  • ආයතනික ප්‍රතිලාභීන් සඳහා සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • සමෘද්ධි සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා දායක වීමට ප්‍රතිලාභීන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන්
  • තැන්පතු එකතු කිරීම, ණය ලබා දීම සහ ණය එකතු කිරීම සම්බන්ධ ක්‍රියාකාරකම්
  • කුඩා කණ්ඩායම් ක්‍රියාකාරීව තබා ගැනීමට අදාළ ක්‍රියාකාරකම්
  • ප්‍රජා පාදක සමාජ ක්‍රියාකාරීව පවත්වාගෙන යාම
  • සමෘද්ධි සහ අස්වැසුම පවුල් බලගැන්වීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සමාජ සංවර්ධන වැඩසටහන්
  • Sipdora ශිෂ්‍යත්වය ක්‍රියාත්මක කිරීම

                                                                 

Scroll To Top